Aqua Supreme RO + Alkaline Water Filter – 18 Lt

රු38,000.00රු75,000.00 (-49%)

Sold By: Athalaga.lk

In stock

ඔබ භාවිත කරන ළිං ජලය / නල ජලය තුල ඇති කිවුල,මඩ,ක්ලෝරීන්,බැරලෝහ, සහ ජලයේ ඇති දිලීර බැක්ටීරියා ඉවත් කර සමබර PH මට්ටමක පවත්වා ඛනිජ ලවන වලින් සම්පුර්ණ ජලය ලබාදෙන ලංකාවේ එකම ජල පෙරණය

 

 

The only water filter in Sri Lanka that removes the impurities, mud, chlorine, heavy metals, and fungi and bacteria in the well water/tap water you use, maintains a balanced PH level, and provides water full of minerals.

Product details of Aqua Supreme RO + Alkaline Water Filter – 18 Lt

ලෝකයේ ප්රමුඛතම වතුර ෆිල්ටර් ආයතනයක් වන ‘AQUA SUPREME’ ආයතනය හා සම්බන්ධ වී නවීනතම ආරෝ තාක්ෂණය යොදා ගනිමින් ,පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරන AQUA SUPREME RO Water filter ක ලංකාවේ වෙළෙඳ පොළට හදුන්වා දෙයි .. නවීනතම ආරෝ තාක්ෂණය යොදා ගනිමින් පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරනු ලබන, ශ්රී ලංකාවේ ඇති එකම ජල පෙරණය.. AQUA SUPREME 1-Pre filter- මඩ පෙරණයක් ලෙස ක්රියාකරන මෙය මයික්රෝන 5 අඩු මඩ ,රොඩු ඉවත් කරයි .. 2- Sediment filter – මයික්රෝන 1 වැඩි සියලු අපද්රව්යයන් ඉවත් කරයි.. 3 – Pre Activated carbon filter – ජලයේ අවකේෂ්ප ද්රව්යයන්, මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්රව්යය, ක්ෂුද්රජීවීන්, කිවුල් හා ක්ලෝරින් රසය ඉවත් කරයි … 4 – Reverse osmosis membrane – ජලය අර්ධ පරගම්ය පටලයකින් ගමන් කරමින් පලිබෝධ නාශක, ආසනික්, රසදිය වැනි බැර ලෝහ ඉවත් කරනු ලබයි ..ජලයේ ඇති දුර්වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී … 5 – mineraliser- පානීය ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අත්යාවශ්ය හිතකර ඛනිජ ලවණ එක් කර ජලයේ ඇති නියම රසය ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි … 6 – Uv Disinfection column- ජලයේ සුපිරිසිදු බව තවදුරටත් සහතික කරනු ලබයි .

Reverse osmosis is a water purification process that uses a semi-permeable membrane (synthetic lining) to filter out unwanted molecules and large particles such as contaminants and sediments like chlorine, salt, and dirt from drinking water.

Average Rating

5.00

01
( 1 Review )
5 Star
100%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%
Add a review

Your email address will not be published. Required fields are marked *

1 Review For This Product

  1. 01

    by Chandana Liyanarachchi

    Good product

Vendor Information

  • Store Name: Athalaga.lk
  • Vendor: Athalaga.lk
  • Address: Kuliyapitiya
    Madampe Rd
    kuliyapitiya
    North west
    6618
  • 5.00 rating from 2 reviews
    01

Main Menu

Aqua Supreme RO + Alkaline Water Filter - 18 Lt

Aqua Supreme RO + Alkaline Water Filter - 18 Lt

රු38,000.00රු75,000.00 (-49%)

Add to cart